අපේ දැක්ම
රාජ්‍ය හා රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත ආයතනයන්හි සේවකයින් සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සඳහා මූල්‍ය පහසුකම් සලසා දෙනු ලබන ප්‍රමුඛ ආයතනයක් ලෙස ක්‍රියා කිරීම.
අපේ මෙහෙවර
රාජ්‍ය හා රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත ආයතනයන්හි සේවකයින් සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ණය බරින් මුදවා යහපත් මානසික පරිසරයකින් යුත් රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම සඳහා දායක වීම.
අපේ අරමුණ
රාජ්‍ය හා රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත ආයතනයන්හි සේවකයින් හා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සඳහා සහනශීලි පොලී අනුපාතයක් හා පහසු කොන්දේසි මත කෙටි කාලීන ණය මුදල් ප්‍රමාදයකින් තොරව ලබා දීම මගින් ඔවුන් ණය බරින් මුදවා ගැනීම.
ගොඩනැගිලි සංකීර්ණය

ලෝහෝර් ආර්යා ණය අරමුදල් කාර්යාලය , අරමුදලේ ප්‍රතිපාදන වලින් වසර 99 රාජ්‍ය බදු ක්‍රමය යටතේ ලබා ගත් ඉඩමක රූඩ් 01 ක භූමි ප්‍රමාණය මත ඉඳිකරන ලද මහල් 03 කින් යුත් ගොඩනැගිල්ලක ස්ථාපිත කර ඇත.
ගොඩනැගිල්ලේ අතිරික්ත ඉඩකඩ මාසික ගොඩනැගිලි කුලිය යටතේ පහත ආයතන වලට කුලියට දී ඇත.
1) ලංකා විදුලිබල මණ්ඩලය - දෙවන මහල.
2) ලංකා විදුලි බල මණ්ඩලය සහ සමූපකාර සේවක කොමිෂන් සභාව - පළමු මහල
3) ලේක්හවුස් පොත්හල - බිම් මහල සහ භූගත මහල
වාර්ෂික කුලී ආදායම රුපියල් මිලියන 5.9 ක් උපයා ඇත.
.
අරමුදල් කළමනාකරණය
4) මිලදීගැනීම් - ස්ථාවර දේපල අත්පත් කර ගැනීම
5) උගස් හා ආයෝජන දේපල
6) භාරකාර මණ්ඩලයේ කාර්යාල රාජකාරි සඳහා සහායක ක්‍රියාකාරකම්
පාලන භාරකාර
අරමුදලේ කළමනාකාර හා පරිපාලන ප්‍රධානියා වනුයේ පාලන භාරකාර වරයායි. මෙම ධූරය දරනු ලබන්නා තම ධූරයට අයත් රාජකාරීන්ගෙන් සමහරක් හෝ සියල්ලම කාර්යාලයේ ප්‍රධාන නිලධාරියාට හෝ වෙනත් නිලධාරීන්ට පැවරිය හැක.
මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය සහිතව අරමුදලේ කළමනාකාරිත්වයට වෙනත් නිලධාරියෙකුට හෝ භාරකාර මණ්ඩලය විසින් කොන්දේසි වලට යටත් කොට පත් කරනු ලබන ඕනෑම සේවකයෙකුට ගෙවීම් සිදුකල හැක. මූල්‍ය වාර්ෂිකය ජනවාරි සිට දෙසැම්බර් වන අතර අරමුදලේ වර්තමාන කාර්ය මණ්ඩලය සේවකයන් 47 දෙනෙකුගෙන් සමන්විතය.
භාරකාර මණ්ඩලය
|
![]() |
![]() |
||
| පි.ආර්.කේ. සේනානායක මහතා භාරකාර මණ්ඩල - සභාපති |
අයන්ති ද සිල්වා මහත්මිය පාලන භාරකාර |
ඉනෝකා ලංකාතිලක මහත්මිය භාරකාර |
||
![]() |
![]() |
|||
| ඒ.එල්.ඩී.එච්.ලියනගේ මහතා භාරකාර |
ආර්.එස්.කේ.වේරකේ මහතා භාරකාර |
සංවිධාන ව්‍යුහය
![]() |
| අයන්ති ද සිල්වා මහත්මිය |
| පාලන භාරකාර |
| Tel : 011-2324044 / 0761567777 |
| Email - This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
මාණ්ඩලික නිලධාරින්
![]() |
![]() |
![]() |
||
| පී.එච්.එල්.ජේ. සිල්වා | කේ.එස්.එම්.පී. හපුතන්ත‍්‍රී මහත්මිය | යූ. රමණි ධම්මිකා මහත්මිය | ||
| ගණකාධිකාරි | පරිපාලන නිලධාරි | අභ්‍යන්තර විගණක නිලධාරි | ||
| Tel : 011-2449175 / 0777615768 |
Tel : 011-2449175 / 0743716128 |
Email - This email address is being protected from spambots. You need JavaScript enabled to view it. | ||
| Email - This email address is being protected from spambots. You need JavaScript enabled to view it. | Email - This email address is being protected from spambots. You need JavaScript enabled to view it. | |||
![]() |
![]() |
![]() |
||
| ඩී.එස්. ටෙක්ලා මහත්මිය | කේ.ඒ. පත්මා ජයන්ති මහත්මිය | ඩී.ආර්. ඇන්ජලා ක්‍රෝනීන් මෙනවිය | ||
| ණය අයකර ගැනීම නිලධාරි | ණය අධීක්ෂණ නිලධාරි | ගිණුම් නිලධාරි | ||
| Tel: 011-2431338 | Email - This email address is being protected from spambots. You need JavaScript enabled to view it. | Tel: 011-2338315 | ||
| Email - This email address is being protected from spambots. You need JavaScript enabled to view it. | Email - This email address is being protected from spambots. You need JavaScript enabled to view it. | |||
![]() |
||||
| එම්.එම්. තක්සර මල්ෂාන් මහතා | ||||
| තොරතුරු තාක්ෂණ නිලධාරි | ||||
| Email - This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
ණය නිකුත් කිරීම
| 2016 | 2017 | 2018 | ||||
| ණය වර්ගය | ප්‍රමාණය | මුදල (රු:) | ප්‍රමාණය | මුදල (රු:) | ප්‍රමාණය | මුදල (රු:) |
| RS. 300,000 | - | - | - | - | 40 | 12,000,000 |
| RS. 250,000 | 36 | 9,000,000 | 78 | 19,500,000 | 138 | 34,500,000 |
| RS. 100,000 | 2,347 | 234,700,000 | 2985 | 298,500,000 | 2,710 | 271,000,000 |
| RS. 50,000 | 1,103 | 55,150,000 | 866 | 43,300,000 | 686 | 34,300,000 |
| RS. 40,000 | 82 | 3,280,000 | 65 | 2,600,000 | 36 | 1,440,000 |
| RS. 30,000 | 71 | 2,130,000 | 46 | 1,380,000 | 21 | 630,000 |
| RS. 20,000 | 37 | 740,000 | 22 | 440,000 | 5 | 100,000 |
| මුළු එකතුව | 3,676 | 305,000,000 | 4,062 | 365,720,000 | 3,636 | 353,970,000 |
ආදායම
වාර්ෂික ආදායම , ණය මත උපයන පොළිය ,මාසික බදුකුලී පදනම මත ලබා දී ඇති ගොඩනැගිල්ලේ අතිරික්ත ඉඩකඩින් ලැබෙන කුලිය හා ස්ථාවර තැන්පතු වලින් ලැබෙන පොලිය යනාදියෙන් යුක්තය. 2016,2017 සහ 2018 වසරේ උපයන ලද ආදායම පහත දැක්වේ.

| 2016 | 2017 | 2018 | |
| ණය මත උපයන පොලිය | 57,551,633 | 64,591,914 | 70,743,022 |
| ගොඩනැගිලි බදුකුලිය | 13,368,568 | 17,507,790 | 16,592,790 |
| ආයෝන ආදායම | 7,057,766 | 10,644,727 | 11,391,223 |
| වෙනත් ආදායම් | 3,667,739 | 4,996,274 | 3,547,090 |
| එකතුව | 81,645,706 | 97,740,705 | 102,274,125 |




















